MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ස්ත්‍රීයක් හා පුරුෂයෙකු අතර ඇතිවක සංසර්ගයක ප්‍රථිඵලයක් ලෙස නව ජීවියෙකු බිහිවෙනවා.මෙම ජනිතයා හට ගැනීමට නම් මානවයාගේ විශාලම සෙලය ස්ත්‍රී ජන්මානුවකත් මානවයාගේ කුඩාම සෙලය වන පුරුෂ ජන්මානුවකත් න්‍යෂ්ටි එකතුවිමක් සිදුවිය යුතුයි .
පුරුෂයන්ගේ පුරුස ජන්මනු නිපදවිම පිරිමියා වැඩිවියට පත්විමත් සමග ආරම්භවෙනවා.ස්‍රක්‍රධර නාලිකා බිත්තියෙන් නිපදවන මෙම පුරුෂ ජන්මානු පරිණත වෙනකොට නාලිකාවල මධ්‍යයට තල්ලුවෙනවා . මෙම ක්‍රියාවලිය සිද්ධවෙන්නේ ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකදී.උෂ්ණත්වය අධිකවුනාම මෙම පුරුෂ ජන්මානු වර්ධනය අඩාලවිමක් හෝ විකෘති විමක් දකින්න පුළුවන් .මෙම කරුණු නිසා මෙම ජන්මානු හදන නාලිකා ශරිරයෙන් පිටත වෘෂණ කෝෂ නමින් හැදින්වෙන මල්ලක් වැනි ව්‍යුහයක පවතින්නේ .පරිණත පුරුෂ ජන්මානුවක් කොටස් තුනකින යුක්තයි
1. හිස
2. මධ්‍ය කොටස
3. වලිගය
මෙම ජන්මානු පිටතට ගෙනඑන්නේ ද්‍රව මාධ්‍යයක .මෙම මාධ්‍ය සැපයෙන්නේ මුත්‍රා මාර්ගය තුලට ග්‍රන්ථි කිහිපයක් මගින් මුදාහරිනු ලබන ශ්‍රවයන්ගෙන් .මෙම තරලය පුරුෂ ජන්මානු පරිවහනයට මාධ්‍යයක් සපයනවා වගේම ජන්මානුවල සජීවි භාවය පවත්වාගැනිමටද දායකවනවා.

9 comments

  1. මෙවා දන්නේ අපි දහය වසරදි.පොඩි කාලේ දැන් ඔනේ ඔක නෙමේයි අපි එහෙම නොවි මේක කරන්නනේ කොහොමද කියලා. මේවනම් අපිට ඔනතරම් ලියන්න පුළුවන් එත් අපිට මෙවා වැඩක් නැහැ.ලියන්න දිගටම.හැබැයි අපි දන්න දෙචල් නෙමෙයි නොදන්න දෙවල් සහ සංවාදයක ඔබටත් මටත් යෙදෙන්න පුළුවන් දෙවල්.නැත්නම් ස්ත්‍රි ඩිම්බයක් සහ පුර්ෂ ශ්‍රක්‍රණුවකින් ළදරවෙකු බිහිවන බව අප සැවම දනි එය අපට විශ්මයක් නොව.

     
  2. Anonymous Says:
  3. sasika ඔව් ඔබ මේ ගැන හොද බුද්ධිමතේක් වෙන්න ඇති එකේ ගැටදුවක් නැ හැම කෙනාම ඔබ වගේ ඉතා ඉහල බුද්ධියකින් සමන්විත අය නොවේ ඉශාන් මෙක හොදට කියලා තියනවා මමත් මෙ දෙ සරලව දැන උන්නත් වැඩි විස්තර ඇතුව දැන ගත්තේ අද

     
  4. Manushan Says:
  5. මමත් sasika කගේ කතවට විරුද්දයි මේ ගැන ඔබ දැන ගත්තාට දන්නේ නැති අයත් ඉන්නවා.

     
  6. Anonymous Says:
  7. ලගදීම උඔ ලිංගිකව එක්වෙන හැටිත් උගන්වයි වගේ
    අප ඒක දන්නේ නෑ නොවැ

     
  8. මේ සටහන තවත් සවිස්තරව ඉදිරිපත් කළා නම් ඉතාම වටිනවා. මොකද අපේ රටේ මේ පිලිබඳව මීට වඩා සවිස්තරව විධිමත් අධ්‍යාපනයක් නියමිත වයසේ දී ලැබෙන්නේ උසස් පෙළ ජීව විද්‍යව හදාරන සිසුන්ට පමණයි.
    ඒ නිසා සසික කියන දේ සමඟ මට යම් තාක් දුරකට එකඟ වෙන්න සිද්ධ වෙනවා.

     
  9. Anonymous Says:
  10. ශාකුන්තල එදෙ සසික කියපු තාලේ හරි නැ

     
  11. @දිසා,
    ඔව්, සසික ඒක කියපු විධිය එච්චරම හරි නැහැ. ඒකයි මම කිව්වේ යම් තාක් දුරකට එකඟ වෙන්න සිද්ධ වෙනවා කියා.

     
  12. Anonymous Says:
  13. This comment has been removed by a blog administrator.  
  14. මටත් හිතෙනවා මම මේක කියපු ආකාරය හරි නැ කියලා නමුත් මම අදහස් කලේ මෙම මාතෘකාව මෙහෙම ලාවට කියන එක තමයි හැමදාමත් වෙන්නේ.එතකොට අප ලබා ගන්නා දැනුම සිමිතයි.ඒ කියන්නේ අපි ගොඩදෙනෙක් දන්නේ මේ ටික විතරමයි.මම කියන්න උත්සහ කලේ මෙය තව සවිස්තරාත්මක වියයුතුයි නැතිනම් 10 වසරෙදි දුන් උදාවු යව්වන පොත වගේ වෙන නිසා.එත් මට එක කිව් ආකාරය වැරදිබව මා නැවතත් පිලිගන්නවා.

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.