MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ආදරය කියන්නේ මිනිසුන්ගේ ජීවිතයට අවශ්‍යදෙයක් නමුත් ආදරය හා රාගය කියන්නේ එකම කාසිය දෙපැත්තක් නම් නෙවෙයි අප කෙනෙක් දුටු පමණින් ඔහුට හෝ ඇයට අදරය කරන්නට යාම එතරම් උච්ත නැහැ නවයොවුන් වියේ පසුවන්නන් ගේ ශරීර අභ්‍යන්තරයේ හෝමෝන ස්‍රවයවිම නිසා ඔවුන්ට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනයක් ඇතිවනවා මෙක ස්වභාවික සිදුවිමක් මෙම ආකර්ශනය ආදරය ඇති විම කියලා වරදවා වටහාගන්න එපා මෙම ආකර්ශනය නිසා ඇතම් අය තමන්ගේ ජීවිතයම අධ්‍යාපන කටයුතුවලින් ඇත්කරගන්වා සුරංගනා ලෝකවල ජිවත්වෙලා හැගීම් වලට වහල්වෙලා පසුව පසුතැවෙනවා එහෙම අයට කිය්නතියෙන්නේ මෙච්චරයි " විසිරුණු මල් යලි මලක් නොවෙයි නැගණි "

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.