MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

විදුලි අකුණු ගැන ඇත්ත

Posted by ishan abeywarna Mar 30, 2009

අපගේ නිවෙස් වල සමාන්‍ය විදුලි ධාරාව වොල්ට් 230 කි.නමුත් අකුණු පහරක වොල්ට් මිලියන 100 පමණ අන්තර්ගතවිමට පුළුවන. අකූණු භූගතවන ආකාර හතරක් ඇත.
1. සෘජු අකුණු
හුදකලාව තැනිතලා බමික සිටින මිනිසෙකුට හෝ පවති ගොඩනැගිල්ලකට අකුණු වැදිම සෘජු අකුණු නම්වෙ.
2.පාර්ශ්වික අකුණු
උස ගසකට වැදුණු අකුණකින් කොටසක් මිනිසෙකුගේ ශරීරය තුළින් හෝ ගොඩනැගිල්ලක් තුළින් භූගතවීම පාර්ශ්වික අකුණක් නම්වෙ.
3.ස්පර්ශ අකුණු
දුරකථන.විදුලිරැහැන්.ඇන්ටෙනා වයර්.ආදිය ඔස්සේ ගොඩනැගිල්ලට අකුණු වැදිමද අකුණක් වදින අවස්ථාවෙ ගසක් ස්පර්ශ කර සිටින මිනිසෙකුට අකුණු සැරවැදීම ස්පර්ශ අකුණු නම්වෙ
4.පියවර අකුණ
ගොඩනැගිල්ලට හෝ ගසකට වැදුන අකුණක් පොළොව දිගේ ගමන්කරන අතර මිනිසෙකුගේ එක් පාදයකින් ඇතුළුවී අනෙක් පාදයේන් පිටවීම පියවර අකුණ ලෙස හදුන්වයි

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.