MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ගොරකා ගැන නොදන්නා දේ

Posted by ishan abeywarna Mar 30, 2009

ශ්‍රී ලංකාවෙ ගොරකා ප්‍රභේද තුනක් වැවෙනවා මෙවා හදුන්වන නම් තමයි මළ ගොරකා රතු ගොරකා හා එළ ගොරකා මෙවායින් රතුගොරකා සහ එළ ගොරකා අහාර පිණිස ගන්නවා ඖෂධ සදහා ගොරකා වල මල් පොතු හා කොළ ප්‍රයෝජනයට ගන්නාවා බිදුනු අස්ථි සවිකිරිමට වගේ දෙව්ල්වලට ගොරක ප්‍රයෝජනවත් වෙනවා මළ ගොරකාවල ඇට වලිනි ලබා ගන්නා තෙල් ඖෂධ පිණිස ප්‍රයෝජනයට ගන්නවා

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.