MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ළමා විවාහ

Posted by ishan abeywarna Mar 29, 2009

ළමා විවාහ නිසා ලාබාල දෙමාපිය භාවය ඇතිවෙ ළමා විවාහයක් යනු යුගදිවියට එළඹෙන දෙදෙනාගෙන් එක් අයෙකු හෝ වයස අවුරුදු 18 අඩුව සිදුකරනු ලබන විවාහයන්ය මෙම විවාහයන්ට හේතු රාශ්‍රියක් දැකිය හැකිවුවත් මෙහි වඩාත් භයානක පැත්තවන්නේ වයස අවුරුදු 15 අඩුවු විට ගැහුණු ළමයින් ගර්භණි සමයේදී සහ දරුප්‍රසුතියේ දී මියයාමට ඇති ඉඩ ප්‍රශ්තාව වැඩිවිමයි අධ්‍යාපන ලබන්නට හරිහැටි අවකාශ නොලැඛෙන බැවින් රටක දියුණුවට උරදීමෙ හැකියාව විරලවිය හැකිය

5 comments

  1. Leo Sadeepa Says:
  2. හොඳ ලිපියක්. ළමා විවාහයේ නීතිමය පැත්තත් මෙයට එකතු කරලා සිංහල විකිපීඩියවට මේක දාන්න පුලුවන් නම් හොඳයි.

     
  3. nadeera Says:
  4. ළමා විවාහ සම්බන්ධයෙන් ලංකාව තුල අසන්නට ලැබි ඇත්තෙ ඉතා සුඑවෙන් වුවත්(මාගේ අදහස) අසල්වැසි ඉන්දියාවේ ප්‍රධාන සමාජ ගැටඑවක්..ඒ වගේම ‍මා හිතන්නෙ මෙයට බලපාන ප්‍රධ‍ාන සාධක
    දුප්පත්කම
    ආගමික පසුබිම
    අධ්‍යාපන තත්වය

     
  5. හොද ලිපියක් මමත් ඔය ගැණ හොයනවා අපේ රටේ නම් නීතියක් තියනවා අඩු වයසින් විවාහ වේන්න බෑ ඒත් හොර වයස දාල විවාහ වෙනවා ඉන්දියාවෙ සමහර ප්‍රාන්තවල අඩු වයසින් විවාහ වේනවා යන්තම් බහ තෝරණ කොට විවාහ කරනවා

     
  6. Leo Sadeepa Says:
  7. වික්‍රමගේ, අඩු වයසින් සිදු කරන විවාහ (වයස සඟවා වන විවාහ ඇතුලුව) බල රහිත විවහ බවට පත් වෙනවා (උඩරට නීතිය හැර) .. ඒ කියන්නේ විවාහයක් නිසා ඇතිවන අයිතිවාසිකම් (දේපල හිමිකාරීත්වය / නඩත්තු) ළමා විවාහයක පාර්ශවයන්ට ලැබෙන්නේ නැහැ) .. ලංකා නීතිය අනුබ බාලවයස්කාරයන්ගේ විවාහ ලියාපදිංචිය ප්‍රතික්ශේප කරන්නට රෙජිස්ට්‍රාර් වරයාට පුලුවන්.

     
  8. Anonymous Says:
  9. Muslims in Sri Lanka are allowed to marry at the age of 12. Am I right?

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.