MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

තාරාහොට ප්ලැටිපසා නමින් හදුන්වන මෙම සත්වයා තරාහොටක් වැනි හොම්බකින් සමන්විතයි අනෙක් ක්ෂිරපායීන්ගේ මෙන්ම මෙයාගෙත් ශරිරය ලොමවලිල් වැහිලා නමුත් මෙයා බිත්තර දමන ක්ෂිරපායියෙක් අනෙක් ක්ෂිපායීන් වගේ පැටවු බිහිකිරිම ප්‍රසුතියෙන් සිද්ධ කරන්නේ නෑ ඉතා තියුණු පෙනිමක් සහ ශ්‍රවන හැකියාවක් සහිත මෙයාගේ නිජ බිම ටැස්මෙනිසාය සහ ඔස්ටෙලියාවයි

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.