MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ලෝකයේ ජනග්‍රහනය වැඩිවෙමින් පවති .නමුත් මෙම වැඩිවන ජනග්‍රහනයට සාපේක්ෂව ලෝකයේ සම්පත් වල වැඩිවිමක් දැකිය නොහැකිය. ජනග්‍රහනය වැඩිවිමෙන් සිමිත වු සම්පත් සදහා අසීමිත ඉල්ලමක් ඇතිවෙයි .එසේ නම් මෙම සීමිත සම්පත් තිරසාරව පාරිභෝජනය කිරිමට ජනගහනය සීමාවිය යුතුය.
උදා-
එක්තරා රටක එක් ගංගාවක සුදු හංසයින් ජීවත්විය .මෙම ගංගාවෙ සිටි කිඹුලන් මෙම හංසයින් ආහාර පිණිස මරාදමන ලදි .මෙම සිදුවිමට විරෝදය පැ ගම් වැසියන් විසින් කිඹුලන් සියල්ල මරා දමන ලදි.අවසානයේ සිදුවුයේ කිඹුලන් ගේ තර්ජන නොමැති බැවින් හංසයින් සංඛ්‍යාව වැඩිවිමයි .මෙසේ සංඛ්‍යාව වැඩිවත්ම හංසයින් අතර ආහාර සදහා තරගයක් ඇතිවයි තරගයට මුහුණදිය නොහැකිවු හංසයින් මියගියහ මෙ අකාරයෙන් කාලත් සමග හංස ගහනයේ වැඩිවීමත් සමග ආහාර සදහා අධික පාරිභෝජනයක් ඇතිවු නිසා හංසයින් ගහනය ඉත අඩුමට්ටමකට පත්විය.
මෙම උදාහරණය මගින් පැහැදිලි වන්නේ සැමදෙයකට මධ්‍යම ප්‍රතිපදවා හොදබවයි. පවුලක සිටිය යුතු දරුවන් සංඛ්‍යාව දෙමවුපියන් විසිස් ඔවුන්ගේ ආර්ථික මටිටම අනුව තිරණය කිරිම හොදදෙයකි .වර්තමාන සමාජයේ උගත්දෙමාපියන් විසින් මෙය සැලකිල්ලට ගත්තද ඇතැම් නුගත් දෙමාපියන් මෙපිලිබද තැකිමක් නොකරයි දරුවන් වැඩි සංඛ්‍යාවක් සහිත පවුලක සෞඛය හා පෝෂණය පිළිබද ගැටළු ඇති කරවයි.මෙහි භයානක පැත්ත වන්නේ පෝෂණය නොලැබියාමෙන් මන්දපෝෂණ වැනි තත්තව ඇතිවිමයි නිවරදිව දරුවන් ලැබිම අතර පරතරයක් පවත්වා ගත යුතුය මෙය අවම වශයෙන් අවුරුදු දෙකක්වත් විය යුතුය . නැතහෝත දරුවන්ට මෙන්ම මවටද මෙම ශරීර සෞඛ්‍ය අතින් බලපාන ගැටළුවක් වනු ඇත

1 Responses to පවුල් සැලසුමෙ යහපත් පැත්ත.

  1. Anonymous Says:
  2. This comment has been removed by a blog administrator.  

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.