MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

මෙම රාක්ෂ කුළුණ පිහිටල තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ .මෙය ඇමරිකා එක්සත් ජනපදයේ පළමු ජාතික ස්මාරකය වෙනවා.දුටුවන් විශ්මයට පත්කරන මෙය මිට වසර මිලියන 50 කට පෙර විදාරණය වු ගිනි කන්දක තොරතුරු අපට පවසනවා . පොළොව තුළදී විලයනය වු බැසෝල්ට්. ලාවා ලෙසින් පොළොවෙන් ඉහළට විදින ලද නළයක ඉහළ කෙළවරක් වශයෙන් මෙය සැලකෙනවා .එම ලාවා සෙමෙන් සිසිල් වෙමින් කුළුණු සමුහයක් ලෙස ගොඩනැගි තිඛෙනවා.

1 Responses to ඔබ දන්නවාද රාක්ෂ කුළුණ ගැන

  1. Bo Says:
  2. බොහොම ස්තූතියි, මෙතෙක් නොදැන සිටි, නොදුටු දෑ සමහරක් ඔබේ බ්ලොග් පිටුවෙන් කියෙව්වා. දිගටම ලියන්න.

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.