MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ගැහැණු ළමයෙකු මල්වරවීම ලොකු ළමයෙකුවීම යන නම් වලින් හදුන්වන්නේ මෙම වැඩිවිය පැමීණිමයි ලංකාවෙ මෙය උත්සවාකාරයෙන් සමරණු ලැබුවත් අනෙක් බටහිර රටවල එසේ නොමැත කෙසේ වෙතත් මෙම සංසිද්ධිය ඇතිවන්නේ ඔවුන්ගේ ප්‍රජනක පද්ධතිය අශ්‍රතව සිදුවන වෙනස්විම් මාලාවක ප්‍රතිඵලයක් ලෙසයි ගැහැණු ළමුන්ගේ ඩිම්බ කෝෂ වර්ධනයවී ඩ්ම්බ මෙරීමට පටන්ගනි ඉන් අනතුරුව ඩිම්බ පිටවිමට පටන්ගනී පිළිසිද ගැනිමක් සිදුනෙවුන විට ගර්භාෂ බිත්ති ගැලවියාම නිසා මාසිකව යම් රුධිර ප්‍රමාණයක් යෝනිමාර්ගය දිගේ පහවයයි මුල්වරට මෙම සිදුවිම ඇති විම වැඩිවියට පැමිණිම ලෙස හදුන්වයි පිරිමි ළමුන්ගේ ද පුරුෂ ජන්මානු නිපදවිම වයස අවුරුදු 14 පමණ සිදුවෙ මුල්වරට මෙම පුරුෂ ජන්මානු අඩංගු තරලය පිටත නිදහස්විම පිරිමි ළමයෙකු මල්වරවිම නැතහෝත් වැඩිවියට පැමිණිම ලෙස දැක්විය හැකිය නමුත් ගැහැණු ළමයෙකුගේ මෙන් මෙය පැහැදිලිව දැකගත නෙහැකිය පුරුෂ ජන්මානු අඩංගු තරලය රාත්‍රී නින්දේදි හෝ ස්වයං වින්දනයේ යෙදෙන විට බාහිරට පිටවෙ

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.