MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

අහස ඇයි නිල්පාට

Posted by ishan abeywarna Mar 29, 2009

වලැකුලු නොමැති විට අහස නිල් පටට පැහැදිලිප දැකගත හැකිය එසේ වන්නේ ඇයි සුර්යාගේ සිට පැමිණෙන හිරු කිරණ සැදි ඇත් තේ වර්ණ හතකි එම වර්ණ හත දෘශ්‍යමාන වන ස්වාභාවික සංසිද්ධියක් තමයි දේදුන්න ඇතිවිම වායු ගෝලයේ වැඩි ප්‍රතිශතයක් ඇත්තේ ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන වායුවර්ග දෙක මෙම වායුවල ගැටෙන හිරු කිරණවල නිල්වර්ණය සියලු දිශා ඔස්සේ විසිරි යනවා එවිට අපේ ඇස කරා පැමිණෙන්නෙ මෙම නිල් පැහැති ආලෝකයයි මෙනිසා අහස නිල් පාටට පෙනෙනවා

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.