MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

සෙබා දහමෙ වතුර කලය

Posted by ishan abeywarna Mar 31, 2009

දිගු වියැළි සෘතු පවතින ප්‍රදේශවල වැඩෙන ශාක ජලය ගබඩා කර තැබීම සඳහා දක්වන හැඩ ගැසීම් ඉතාම ච්ත්තාකර්ෂණිය වෙනව.බටහිර අප්‍රිකාවෙ සෙනගල් රටෙ වැඩෙන ඛෙඔබැබ් ගස මිට හොදම උදාහරණයක් .මෙම ගසේ උපරිම විශ්කම්භය මිටර් 9ක් උස් මිටර් 18 ක් .වැසි සමයෙදි මෙහි මෘදු තන්තුමය කද තුළ ජලය ලීටර් 100000 ක් පමණ පුරවා ගබඩා කර තබාගන්නවා .මාස ගනනක නියං සමයක් ගෙවිම සදහා මෙම ගබඩා කරගත් ජලය ප්‍රයෝජනවත් වෙනවා .

3 comments

  1. Anonymous Says:
  2. ටැන්කියක්ම තමා

     
  3. malee_msg Says:
  4. ස්තූතියි තොරතුරට

     
  5. Anonymous Says:
  6. please insert 'English' words for specific names..

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.