MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

දෙමවිපියන් දහසක් බලාපොරොත්තු පෙරදැරිකොට දරුවෙකු මෙලොවට බිහිකරයි.එමදරුවා යහපත රටට වැඩදායි පුරවැසියෙකු කිරීම බොහෝ දෙමවිපියන්ගේ අරමුණබව අමුතුවෙන් කිවයුතු නැත පාසල නිමවුවාට පසු උපකාරක පංතියට යවන්නේ ඉගෙනුම් ක්‍රියාවලිය තවත් ප්‍රගුණ කිරිමටයි නමුත් නවයොවුන් විය එළඹෙනවිට ඔවුත් තනි තිරණ වලට වැඩකිරිමට යොමුවෙ. පේමයේ සුවය විදිමින් කාලය ගත කරන්නේ අධ්‍යාපනයෙ අගය තුටිටුවට මායිම් කරකගෙනයි. ලුණු බතුයි කා පැලක හෝ තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ සිරුරෙ වෙලෙන සිහින ලෝකය අතරමංවී දෙමව් පියන්ගේ දහඩිය කදුළු අහස් මාලිගා සියල්ල විනාශ කරදැමිමට නව යොවුන් වියේ වුවන් දෙවරක් නොසිතයි. ප්‍රේමයේ සියුම් ස්පර්ශය අවසානයේ අඹුසැමි සබදතාවක දක්වා දුරදිගයයි.අනාගය මුළුමනින් ම අදුරු කරගනී .පංති ගාස්තු ලැගුම් හලකට දී අධ්‍යාපනයට පයින් ගසයි. අවසානයේ කරකියා ගත නොහැකිතැන හදපානේ යාම හෝ සියාදිවි හානිකරගැනිම සිදුකරයි. නැතහොත් නැවත දෙමාපිය ලග වැදවැටී සමාව අයදී මක්නිසාද දරුවන් දෙමව්පියන්ට මැණිකක් බව ඔවුන් දන්නා නිසයි

7 comments

  1. ඔයවගේ දේවල් ගැන මටත් ප්‍රශ්න ගොඩයි.
    http://raigamaya.blogspot.com/2009/03/blog-post_4602.html
    සර්ලගේ අදහස් ගැනත් හිතන්න වෙනවා.

     
  2. පරිශීලකයින්...?
    පරිෂීලකයින්....? හුරු නැති ගතියක් තියෙනවා.
    හරි කෝකද සර්?

     
  3. Anonymous Says:
  4. මමනම් හිතන්නේ දරුවන් සහ දෙමාපියන් අතර සම්බන්ද තාවය අඩුවිම එනම් ඔවුන්ගේන් ලැබෙන ආදරය අඩුවිම මෙකට බලපානවා කියලා තමන්ට දෙමාපියන්ගෙන් නොලබෙන දේ ඔවුන් තව කැනකින් බලාපොරොත්තු වෙනවා

     
  5. Anonymous Says:
  6. This comment has been removed by a blog administrator.  
  7. This comment has been removed by the author.  
  8. මේ තත්වයට හේතු කීපයක් තියෙනවා. එකක් නිසි වයසේදී නිසි පරිදි මේ පිළිබඳ උපදෙස් හා අධ්‍යාපනයක් නොලැබීම. අනෙක දෙමව්පියන්ගේ අවධානය හා ආදරය නිසි පරිදි නොලැබීම. තවත් හේතු ඇති. ඒත් මේ වෙලාවෙ මට මතක් වෙන්නෙ නැහැ.

    ---------------
    කුණුහරුප ප්‍රතිචාරත් ලැබෙනව වගේ. ඔබතුමා අළුත් නිසා කියන්නේ... ඔබේ බ්ලොග් අඩවියේ කිසිවෙක් තබන ප්‍රතිචාරයක් මකා දැමීමේ පූර්ණ බලතල ඔබට හිමියි. නොගැළපේ යයි සිතන්නේ නම් මා ලියූ ප්‍රතිචාර වුවත් ඔබට ඉවත් කළ හැකියි. මගේ බ්ලොග් එකට එන මගේ මතයට එකඟ හා එකඟ නොවෙන සියළුම අදහස් එහෙමම තියෙන්න ඉඩ හරිනවා. නමුත් කුණුහරුප ප්‍රතිචාර ආවොත් මකා දමන්න පසුබට වෙන්නෙ නැහැ.

     
  9. බය නැතුව කුණුහරුප මකන්න.
    ඒක ඔබේ අඩවියේ තත්වයට වටිනවා.
    මකනකොට දානවා අඩුයි.

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.