MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

අලුත් මාළුවෙකු හදුනා ගැනිම
  • අලුත් මළුන්ගේ සම දිප්තිමත්ව දිලිසේ
  • කරමලයේ පැහැදිලි ලේ රතු පාටක් ඇත
  • කොරපොතු තදින් සමට සවි වි ඇත
  • වලිගයෙන් අල්ලා නැමු විට අලුත් මළුවා නොනැමෙ
  • ඇගිල්ලෙන් තදකර බැලු විට අලුත් මාළුවන්ගේ මාංශ තද ස්වභාවයක් ගනී
  • වලිගයෙන් සහ හිසෙන් අල්ලා ඇද බැලුවිට කොදූ ඇට බිදෙන හඩ දැනෙයි
මළුවා නරක්වී ඇත්නම්
  • වලිගයෙන් ඇල්ලු විට නරක්වු මාළුවා නැමෙයි
  • කරමලය දුඹුරු පාටයි
  • ඇගිල්ලෙන් තද කළ විට ඉතා මෙළෙක් ගතියක් දැනෙයි
  • සම මතුපිට තුවාල වී ඇත
  • දුර්ගන්ධයක් ඇත

2 comments

  1. ඕකට සිම්පල් ප්ලෑන් එකක් තියෙනවා.. මාළු නොකා ඉන්න.

     
  2. නරක් නොවුනු පරන මාළු අඳුන ගන්නේ කොහොමෙයි?

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.