MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ශ්‍රී ලංකාවෙ මහජනතාව අසාදනය කරන පණු වර්ග අතර ප්‍රධාන වර්ග හතරක් ඉන්නාවා
1.කස පණුවා
2.කොකු පණුවා
3.වට පණුවා
4.කිරි පණුවා
ඉහත පණුවර්ග 4 අතරින් කොකු පණුවා හැරෙන්න ඉතිරි අය ශරිරයට යන්නේ මුඛය හරයා කිවුවොත් විශ්වාස කරන එකකුත් නැහැ හැබැයි කොකු පණුවා ශරිරයට ඇතුලුවන්නේ යටි පතුලේ සම සිදුරුකිරිමෙනුයි මොවුන් අපගේ ආහර මාර්ගයෙන් පොෂණය ලබා ගෙන වර්ධනය වෙනවා ඒ අතර විෂනිකුත් කරනවා මෙනිසා ලේගැලිම් පවා සිද්ධ වෙන්නවා

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.