MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ශ්‍රී ලංකාවෙ දකුණු වෙලරළ බඩ තිරයේ කුඩාවැල්ල නම් ධිවර ගමිමානයේ මෙම හුම්මානය පිහිටලා තියෙන්නේ කුඩාවැල්ල තියෙන්නේ මාතර ඉදල කිලෝමිටර් 25 විතර දුරදි හමුවන දිකවැල්ලත් මාතර ඉදල කිලෝමිටර් 35 විතර දුරකින් තියන තංගල්ලත් අතර කුඩාවැල්ල හංදියෙන් හැරිලා යන්න ඔන මොසම් සුලං සමයේදී නම් මෙහි ක්‍රියාකාරිත්වය හොදිල් දැකිබලා ගන්න පුලුවන් වෙරළේ ගල්පර අතර තියෙන පටු කපොල්ලක් තුලින් වෙගයෙන් මතුවන මුහුදු රළ පහර මහා ශබිදයක් නගමින් අහසට විසුරුවාලනවා මෙ අපේ හුම්මානය දෙවෙනිවන්නේ ඔස්ටෙලියාවෙ නිව් සවුත් වෙල්ස් වල ඇති හුම්මානයට විතරයි

2 comments

  1. Manushan Says:
  2. බ්ලොග් එකනම් ගොඩක් හොදයි එත් තිම් එක මාරු කරලා තවත් මතෘකා කිහිපයක් ඔස්සේ ලිව්වොත් තවත් හොදයි
    මම සුබ පතනවා දිගටම කරගෙන යන්න

     
  3. Anonymous Says:
  4. තවත් යාලුවෙක් ඈවිත් .සුබ පතනවා ඔබට දිගු ගමනක් යන්නට

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.