ගැහැණු සත්වයෙකුගේ ඩිම්බ නිශ්පාදනය වන්නේ ඩිම්බ කෝෂ තුල.දින 28 කට සැරයක් මෙම එක් ඩිමිබ කෝෂයකින් එක් ඩිමිබයක් පිටවෙනවා .සමහර අවස්ථාවලදී ඩිමිබ කෝෂ දෙකෙන්ම ඩිමබ මෝචනය වෙන්න හැකියාවක් තියෙනවා.ලිංගික සංසර්ගයකදී ගැහැණු සත්වෙකුගේ ගර්භාෂයට පිවිසෙන පුරුෂ ජන්මානු වලින් ඩිම්බ දෙකක් සංසේචනයවී වෙන වෙනම ගර්භාෂ බිත්ති තුල ගිලිලා විකෂනය වන්න පුලුවන් එහේම ඇති වන දරුවන් හදුන්වනේ විෂම නිවුන්නු කියලා.ඇතැම් අවස්ථාවලදී එක් ඩිමිබයක් සංසේචනයකින් පස්සේ ඇතිවන යුක්තානුව සෙල වලට ඛෙදෙන කොට වෙනවෙනම ගර්භාෂයේ තැම්පත් වෙලා විකසනය වන්න පුලුවන් එහෙම ඇති වන දරුවන හදුන්වන්නේ සම නිවුන්නු කියලා
ශ්‍රී ලංකාවෙ ගොරකා ප්‍රභේද තුනක් වැවෙනවා මෙවා හදුන්වන නම් තමයි මළ ගොරකා රතු ගොරකා හා එළ ගොරකා මෙවායින් රතුගොරකා සහ එළ ගොරකා අහාර පිණිස ගන්නවා ඖෂධ සදහා ගොරකා වල මල් පොතු හා කොළ ප්‍රයෝජනයට ගන්නාවා බිදුනු අස්ථි සවිකිරිමට වගේ දෙව්ල්වලට ගොරක ප්‍රයෝජනවත් වෙනවා මළ ගොරකාවල ඇට වලිනි ලබා ගන්නා තෙල් ඖෂධ පිණිස ප්‍රයෝජනයට ගන්නවා
- අලුත් මළුන්ගේ සම දිප්තිමත්ව දිලිසේ
- කරමලයේ පැහැදිලි ලේ රතු පාටක් ඇත
- කොරපොතු තදින් සමට සවි වි ඇත
- වලිගයෙන් අල්ලා නැමු විට අලුත් මළුවා නොනැමෙ
- ඇගිල්ලෙන් තදකර බැලු විට අලුත් මාළුවන්ගේ මාංශ තද ස්වභාවයක් ගනී
- වලිගයෙන් සහ හිසෙන් අල්ලා ඇද බැලුවිට කොදූ ඇට බිදෙන හඩ දැනෙයි
- වලිගයෙන් ඇල්ලු විට නරක්වු මාළුවා නැමෙයි
- කරමලය දුඹුරු පාටයි
- ඇගිල්ලෙන් තද කළ විට ඉතා මෙළෙක් ගතියක් දැනෙයි
- සම මතුපිට තුවාල වී ඇත
- දුර්ගන්ධයක් ඇත
පළමුව පවුල් ජීවිතය දෙදෙනා සාකච්ඡා කොට සැලසුම් කරගන්න දරුවන් කීදෙනෙක් හදනවාද කුමන කාලයේදීද කියන එක ඒවගේම දරුවන් සදහා යහපත් අනාගතයක් ඇතිකරගන්නේ කොහොමද කියන එකත් හිතල බලන්න වයස අවුරුදු 19 ලබන නොමැතිනම් දරුවන් හදන එක එතරම් සුදුසු නැහැ නිසි වයස එනතුරු තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන්න (කොන්ඩම් හෝ ගිලින පෙති භාවිතා කල හැකිය) විශේෂයෙන්ම ගැබිගැනිමට පෙර රුඛෙල්ලා එන්නත ලබාගැනිම වැදගත් ගැබ්ගැනිමට මාස 03 කට වත් පෙර රුඛෙල්ලා එන්නත ලබාගත යුතුයි මෙම එන්නතින් ගර්භණි සමයේදී රුඛෙල්ලා රෝගය ඇතිවිම වලක්වනවා
ගර්භණි සමයේ රුඛෙල්ලා රෝගය වැලදුන හොත් දරුවා අන්ධවිම බිහිරිවිම මන්දබුද්ධික විම හා හෘද රෝගසැදිම අවකාශ තියනවා මවක්විමට පෙර සිටම ශරීරයේ යකඩ ඌනතාවයක් නොතිබිය යුතුයි ඒසදහා යකඩ බහුල ආහාර ලබාගැනිම වැදගත්(මස් මාලු බිත්තර පලාවර්ග පියලි ඇට වර්ග) ඒවගේම අයඩින් ඌනතාවයද මවක්වීමෙදී ගැටලු ඇති කරන්න පුලුවන් අඩින් බහුල අහාර (මුහුදු මාලු අයඩින් මිශ්‍ර ලුණු එලවළු හා පළතුරු) ගැනිම අයඩින් ඌනතාවය නිසා ඇති කරන රොගා බාධ වලින් ඔබව ආරක්ෂාකරනවා ඔබගේ ශරීරයේ කිලෝග්රැම් 38 වඩා බර තිබිම ඉතාවැදගත් එසේනොමැති වුවහොත් එය අවදානම් තත්වයක් දුම්පානය හා මත්පැන් පානය නොකර සිටිමත් නිතරම සතුටින් සිටිමත් අනාගතයේ නිරෝගී දරුවෙකු බිහිකරලීමට හේතුවෙනවා
ආදරය කියන්නේ මිනිසුන්ගේ ජීවිතයට අවශ්‍යදෙයක් නමුත් ආදරය හා රාගය කියන්නේ එකම කාසිය දෙපැත්තක් නම් නෙවෙයි අප කෙනෙක් දුටු පමණින් ඔහුට හෝ ඇයට අදරය කරන්නට යාම එතරම් උච්ත නැහැ නවයොවුන් වියේ පසුවන්නන් ගේ ශරීර අභ්‍යන්තරයේ හෝමෝන ස්රවයවිම නිසා ඔවුන්ට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනයක් ඇතිවනවා මෙක ස්වභාවික සිදුවිමක් මෙම ආකර්ශනය ආදරය ඇති විම කියලා වරදවා වටහාගන්න එපා මෙම ආකර්ශනය නිසා ඇතම් අය තමන්ගේ ජීවිතයම අධ්‍යාපන කටයුතුවලින් ඇත්කරගන්වා සුරංගනා ලෝකවල ජිවත්වෙලා හැගීම් වලට වහල්වෙලා පසුව පසුතැවෙනවා එහෙම අයට කිය්නතියෙන්නේ මෙච්චරයි " විසිරුණු මල් යලි මලක් නොවෙයි නැගණි "